Tuesday, September 27, 2011

එස්.බී.ඇමතිතුමනි, ඇත්තටම නිර්භීත නම් මෙන්න කළයුතු වැඩ  | ලංකා සයිබර් නිවුස්

එස්.බී.ඇමතිතුමනි, ඇත්තටම නිර්භීත නම් මෙන්න කළයුතු වැඩ | ලංකා සයිබර් නිවුස්:

මේ රටක සමාජ ආර්ථික සහ දේශපාලන ප‍්‍රතිපත්ති සහ ඒ මත ගනු ලබන පරිපාලන තීන්දු රටේ පොදු මහජනයාගේ අපේක්ෂා වලට මෙන්ම එම රටේ ඉතිහාසයේ සුවිශේෂි එකමුතුවන්ට එරෙහිව ක‍්‍රියාත්මක කල නොහැක. ඒ බව ඉතිහාසය නැවත නැවත ඔප්පු කොට ඇත. අප රටේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය සේවය රැකී ඇත්තේ ඒ නිසාය. දැන් ඒවා අපේ ශිෂ්ඨාචාරගත උරුමයේ කොටසකි. එස්.බී. ඇමතිතුමා වැනි ඇමතිවරු දහ පහලොස් දෙනෙකු එකතු වුවත් ඒවායේ මූලික හරය වෙනස් කිරීමට ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් පෞද්ගලික විශ්ව විද්‍යාල පිළිබඳ පොදු මහජනයාගේ ආකල්ප 80 දශකයේ සිට මේ දක්වා යම් පරිවර්තනයකට භාජනය වී ඇති බව සැබෑය.එම විරෝධය යම් පමණකට දියාරු වී ඇතත් පෞද්ගලික වෛද්‍ය පිඨයක් විවෘත කිරීමේ ප‍්‍රශ්නය ඒ පදනමින් හෑල්ලූවට ලක් කිරීම අනුවණ කි‍්‍රයාවකි..................

No comments:

Post a Comment

Small Business News